HIRU TV

Tuesday, November 5, 2013

Dialog manager involved in creating ' Puswedilla'

පුස්වෙඩිල්ලට පතරොම දුන්නේ ඩයලොග් ?

Dialog manager involved in creating ' Puswedilla'


Women dialog 410px 06-11-13ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් අපහසුතාවයට පත් කළ පසුවෙඩිල්ල හාස්‍යමය අයිතමය ඇතුළු කිරීමට ඩයලොග් ආයතනයේ කළමනාකාරිනියක්ද සම්බන්ධවී ඇති බව හෙළිවී ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යංශය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.
මෙසේ සම්බන්ධ ධයලොග් ආයතනයේ කළමනාකාරිනිය එයාටෙල් ආයතනයේ සිටි ඩයලොග් වෙත පැමිණිය අයෙක් බවද පැවසේ.
ඇය එයාර් ටෙල් ආයතනයෙන් ඉවත්කර ඇත්තේ මහනුවර ප්‍ර
දේශයේ ගොඩ නැගිල්ලක් සදහා සිය සැමියාගේ නමට කරන ලද ගෙවීම් හසුවීම නිසා බවද වාර්තා වේ.
මේ අතර, අදාල තැනැත්තිය ඩයලොග් ආයතනයට පැමිණීමෙන් පසුව ඇය සමග ඇතිකරගත් අමනාපකම් හේතුවෙන් එහි සිටි පැරණිම සේවකයන් කිහිප දෙනෙකුද ඉවත්ව ගොස් ඇත

No comments:

Post a Comment