HIRU TV

Sunday, November 17, 2013

Politician evades Rs.100m bank loan payment?

බැංකුවකට මන්ත්‍රී කෙනෙක්ගෙන් කෝටි 10ක පොල්ලක් ?


Politician evades Rs.100m bank loan payment?

Politician 410px 18-11-13දකුණු පළාතේ මන්ත්‍රීවරයෙකුට අයත් සමාගමක් විසින් කොල්ලුපිටියේ පිහිටි බැංකුවකින් රුපියල් මිලියන 100ක ණයක්ගෙන එය නොගෙවා සිටීමට උත්සාහයක යෙදී සිටින බව වාර්තා වේ.

එම ණය මුදල සදහා වන වාරික දෙකක් ගෙවීම මේවන විට පැහැර හැර ඇතැයි ද මේ අතර, වාර්තා වේ.
කෙසේවවුද එම බැංකුව විසින් අදාල මුදල පියවන ලෙස එම සමාගමට ලිඛිතව දැනුම්දී ඇති බවත්, මෙම ණය මුදල ලබාදීමට එම බැංකුවේ සභාපතිවරයා මැදිහත්වී ඇති බැවින් අදාල මන්ත්‍රීවරයාට එම මුදල හැකි ඉක්මනින් ගෙවන ලෙස පෞද්ගලිකව එම බැංකුවේ සභාපතිවරයා විසින් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇති බවද පැවසේ.
එම අවස්ථාවේදී පොදුරාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවෙන් පසුව අදාල මුදල ගෙවා දමන බවට බැංකු සභාපතිවරයාට එම මන්ත්‍රීවරයා පොරොන්දුවී ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment