HIRU TV

Thursday, November 14, 2013

Nishani was gifted a car by ….

නිෂානිට කාර් එක දුන් මුදලාලි හෙළි වේ


Nishani was gifted a car by ….

Nishani G 410px 13-11-13hirunewsජනප්‍රිය නිළියක වන නිශානි ගමගේට මෝටර් රථයක් තිළිණ කළ අකුරැස්සේ ටිකිරි ස්ටෝර්ස්හි අධිපති ඇයගේ පියා බව  වාර්තා වේ.

මාතර උපන් නිෂානි පවුලේ මද්දුමයාය. ඇයට වැඩිමහල් සහෝදරයෙක්, සහෝදරියක් හා බාල සහෝදරයෙක්, ස
හෝදරියක් ද සිටියි.

නිෂානි කලක සිට සිය පියාගෙන් මෝටර් රථයක් ඉල්ලා ඇවිටිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හයිබ්‍රීඩ් වර්ගයේ මෝටර් රථය ඇයට ලබාදී තිබේ.

අදාල සිද්ධියත් සමග නිෂානි නිළියක් පමණක් නොව ව්‍යාපාරික කටයුතුවලද නියැළී සිටින බවද මේ වන විට හෙළිව තිබේ.

No comments:

Post a Comment