HIRU TV

Tuesday, August 6, 2013

Udari joins hands with Kalum

 

Udari joins hands with Kalum

Kelum Udari 410px 13 08 06hirunewsජනප්‍රිය නිළියක්ව වන උදාරි වර්ණකුලසූරිය, ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙකු වන කැලුම් පාලිත මහීරත්න සමග පෑහී ඇතැයි වෙත වාර්තා වේ.
මෙසේ කැලුම්ට, උදාරි පෑහී ඇත්තේ ඔහුගේ අලුත්ම ටෙලි නාට්‍ය යේ චරිතයක් රගපෑම සදහාය.
තම සැමියා සහ දරුවා සමග සිංගප්පුරුවේ ජීවත් ව සිටින උදාරි නැත්නම් සංසලා සිය පියා බැලීමට මෙරටට පැමිණ සිටි අවස්ථාවේ මේ එකගතාවය ඇතිකරගෙන තිබේ.
ඇය සති 1 1/2 කින් පමණ යළි සිංගප්පූරුට ගොස් අදාල ටෙලියේ රූගත කිරීම් ආරම්භ වෙද්දී යළි ලංකාවට පැමිණීමට නියමිත බවද පැවසේ.
කෙසේවුවද මේ සම්බන්ධය සම්බන්ධයෙන් උදාරි පවසා ඇත්තේ ප්‍රවීන අධ්‍යක්ෂ කැලුම් පාලිත මහීරත්න මහතාගේ ටෙලි නාට්‍යය මට විශේෂයි, එහි මට රඟපාන්න
තියන චරිතයට මම ගොඩක් කැමැත්තෙන් ඉන්නේ, එක ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගනී කියලා මට විශ්වාස කරනවා යනුවෙනි.
එසේම ඇය මෙසේද පවසා තිබේ.
."අපි එහෙ සතුටින් ඉන්නවා. දූ පැටියත් එක්ක ගෙවෙන ජීවිතේ සුන්දරයි, සුජිත් වගේ සැමියෙක් ලැබුන නිසා තමයි මෙච්චර සතුටක්, සැහැල්ලුවක්,සැනසීමක් ලැබුනේ.."






No comments:

Post a Comment